
මෙම වසරේ වෙඩි තැබීම්වලින් 19 දෙනෙකු මියගිහින් (Video)
මෙම වසරේ ගතවූ කාල සීමාව තුළ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 19 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව අදාළ මරණ වාර්තා වී ඇත්තේ වෙඩි තැබීමේ සිදුවීම් 27කින්.
එසේම අදාළ සිද්ධිවලින් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්.