මැතිවරණ පැමිණිලි 4400 ඉක්මවයි

මැතිවරණ පැමිණිලි 4400 ඉක්මවයි

2024 ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 4411 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි 4290ක් වන බව සඳහන්.

ඊයේ (15) පස්වරු 4.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 196ක් ලැබී තිබෙනවා.

Share This