
බංග්ලාදේශයේ දිස්ත්‍රික්ක 64 න්ම ඩෙංගු රෝගීන් වාර්තා වෙයි -1,000කට ආසන්න සංඛ්‍යාවක් මරුට
බංග්ලාදේශයේ ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 1,000කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය සති කිහිපය තුළ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා
රෝගය පැතිරීම පාලනය කිරීමට නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරණ බවත් රෝහල්වල ධාරිතාව ඉක්මවමින් යන බවත් පැවසෙනවා
මදුරුවන් බෝවන ස්ථාන ඇතිවීම වැළැක්වීම සඳහා බංග්ලාදේශය ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාර දියත් කර ඇති බවද සඳහන්
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ බංග්ලාදේශයේ දිස්ත්‍රික්ක 64 න් ම ඩෙංගු ආසාදිත රෝගීන් වාර්තා වී ඇති බවයි