නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී (VIDEO)

නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී (VIDEO)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වා තිබෙනවා.

“ඔබ වෙනුවෙන් දියුණු රටක් -නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙසිනුයි නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර ඇත්තේ.

 

 

Share This