HomeSports Newsදුෂ්මන්ත චමීරට ඉන්දියාවට එරෙහි තරග අහිමි වෙයිJuly 24, 2024 2:23 pm 0ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක දුෂ්මන්ත චමීරට ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගාවලිය අහිමි වී තිබෙනවා. ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්. Share This