තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා

එම නිවේදනයට අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මි.මී 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි

මෙම නිවේදනය හෙට (29) දිනයේ උදෑසන 7.30 දක්වා බලපැවැත්වෙනු ඇති.

Share This