කහව ප්‍රදේශයේ දී ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙක් මරුට

කහව ප්‍රදේශයේ දී ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙක් මරුට

ගොඩගම, කහව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී අපද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

එම අනතුරෙන් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සඳහන්.

බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වන සාගරිකා සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙනුයි මෙම ලොරි රථය අනතුරට පත්ව ඇත්තේ

Share This