අනිවාර්යයෙන්ම බිත්තර ආනයනය කරනවා – වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු (VIDEO)

අනිවාර්යයෙන්ම බිත්තර ආනයනය කරනවා – වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු (VIDEO)

වෙළඳපල බිත්තර මිල සම්බන්ධයෙන් තමන් නිරන්තරයෙන් අවධානයෙන් සිට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

ගම්පහ ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ අනිවාර්යයෙන්ම බිත්තර ආනයනය කිරීමට කටයුතු කරන බවයි.

බිත්තර ආනයනය සඳහා සත්ත්ව නිෂ්පාදන ආයතනය මඟින් ලබා දෙන අනුමැතිය අද (28) හෝ හෙට (29) දිනයේ ලැබෙනු ඇති බව ද ඔහු එහිදී කියා සිටියා.

Share This