අද විවෘත වූ සොබාධනවි බලාගාරය (VEDIO)

අද විවෘත වූ සොබාධනවි බලාගාරය (VEDIO)

කෙරවලපිටිය “සොබාධනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ විවෘත චක්‍රීය අදියර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මීට සුළු මොහොතකට පෙර විවෘත කෙරුණා.

එය ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ප්‍රාථමික ඉන්ධන ප්‍රභවය ලෙස ද්‍රවකෘත ස්වභාවික වායුව භාවිතා කරමින් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන බව සඳහන්.

ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි බලාගාරය වන මෙය මෙගාවොට් 350ක ධාරිතාවකින් යුතුයි

Share This