ළමා රෝහලට නොදුන් බව කියන නිර්වින්දන ඖෂධය(VIDEO)

ළමා රෝහලට නොදුන් බව කියන නිර්වින්දන ඖෂධය(VIDEO)

ප්‍රශ්නකාරී නිර්වින්දන ඖෂධය ළමා රෝහලට ලබා දී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී දැක්වූ අදහස් පහතින් නැරඹිය හැකියි.

Share This