
හෙට දිනයේ සර්ව පාක්ෂික හමුවක් ජනපති ප්‍රධානත්වයෙන්
සියළුම පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.
ඒ අනුව මෙම හමුව හෙට (26) සවස 4ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරන්නේ.