![හිස තෙල් ගෑමේ චාරිත්රය පූර්ව භාග 10.17ට (VIDEO) හිස තෙල් ගෑමේ චාරිත්රය පූර්ව භාග 10.17ට (VIDEO)](https://liveat8.lk/wp-content/uploads/2024/04/hisa-thel.jpg)
හිස තෙල් ගෑමේ චාරිත්රය පූර්ව භාග 10.17ට (VIDEO)
හිස තෙල් ගෑමේ චාරිත්රය අද (15) පූර්ව භාග 10.17ට යෙදී තිබෙනවා.
ඒ අනුව, සුදු පැහැති වස්ත්රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල්පත් ද පයට ඉඹුල්පත් ද තබා දිවුල්පත් යුෂ මිශ්ර නානු හා තෙල් ගා හිස් නානය මැනවි බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ