සේවක අරමුදල් සුරක්ෂිතයි – බැංකු ක්ෂේත්‍රය සුරක්ෂිතයි – අගමැති දිනේෂ් ගුණවර්ධන (VIDEO)

සේවක අරමුදල් සුරක්ෂිතයි – බැංකු ක්ෂේත්‍රය සුරක්ෂිතයි – අගමැති දිනේෂ් ගුණවර්ධන (VIDEO)

සේවක අර්ථ සාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ බැංකු ක්ෂේත්‍රය සුරක්ෂිත බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

අද (01) පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මෙරට මිලියන 22 ක ජනගහනය හා සංසන්දනය කරන විට මිලියන 57ක බැංකු ගිණුම් පවත්වාගෙන යන බවත් ඒ සෑම බැංකු ගිණුමකට විශ්වාසයක් ඇති කර ඇති බවයි.

 

Share This