සීනි ආනයනය ලංකා සීනි සමාගම යටතට !

සීනි ආනයනය ලංකා සීනි සමාගම යටතට !

මෙරටට සීනි ආනයනය ලංකා සීනි සමාගම මගින් සිදු කිරීමට අවශ්‍ය කටයුතු යොදන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙරට සීනි අවශ්‍යතාවයෙන් 20%ක් පමණ මෙරට නිෂ්පාදනයන් ගෙන් සපුරා ගත හැකි අතර ඉතිරිය ආනයනය කළ යුතුව ඇති බවයි.

Share This