සියයට 35ක විදුලි බිල අඩු වීමක් ඉල්ලයි (VIDEO)

සියයට 35ක විදුලි බිල අඩු වීමක් ඉල්ලයි (VIDEO)

විදුලි බිල 35%කින් අඩු කළ යුතු බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා.

අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා මේ බව ප්‍රකාශ කළා.

 

 

Share This