ස්වීඩනයේ  ජල උද්‍යානයක ගින්නක් (VIDEO)

ස්වීඩනයේ ජල උද්‍යානයක ගින්නක් (VIDEO)

ස්වීඩනයේ අලුතින් ඉදිකරන ලද ජල උද්‍යානයක (water park) ගින්නක් හටගෙන තිබෙනවා.

ස්වීඩනයේ Gothenburg හි අලුතින් ඉදිකරන ලද ජල උද්‍යානයකයි මෙම විශාල ගින්න හටගෙන ඇත්තේ.

ගින්නෙන් සුළු තුවාල ලැබූ පුද්ගලයින් 12 දෙනෙකු රෝහල් ගතකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This