HomeLocal Newsසමස්ත ආසාදිතයින් 496,422ක් දක්වා ඉහළටSeptember 15, 2021 8:40 pm 0තවත් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 572 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 2,314ක්. මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ඒ සමග 496,422ක් දක්වා ඉහළ ගියා. Share This