HomeLocal Newsසබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 6ක් අත්අඩංගුවටJanuary 29, 2024 9:30 am 0සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 6ක් සමනළ වැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පවසනවා ඒ එම විශ්වවිද්‍යාලයේම සිසුවියකට නවකවදය ලබාදීම හේතුවෙනුයි Share This