
සජිත් ප්‍රේමදාස ඇප තියයි (VIDEO)
මෙවර සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාස මහතා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා
ඒ අනුව එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් ඇප මුදල් තැන්පත් කළා