HomeLocal Newsසජබයේ ප්‍රබලයෙක් එජාපයටApril 18, 2024 3:56 pm 0සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ඩෘවින් ප්‍රවීන් අතපත්තු මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබෙනවා. ඔහු සමගි ජනබලවේගයේ කටයුතු කළ ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුවයි මෙලෙස එක්සත් ජාතික පක්ෂය හා එක්ව ඇත්තේ Share This