
ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගයට වැසි වසී
නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පස්වන දිනය වන අද දිනයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
අද (13) දිනයේ උදෑසන වන විටත් වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීම ප්‍රමාද වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ලකුණු පුවරුව පහතින් දැක්වෙනවා.