ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිදහසට කරුණු කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිදහසට කරුණු කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ(19) පාර්ලිමේන්තුවේ දී සභාගත කළ ලිපිය ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එසේම, විපක්ෂ නායකවරයාගේ පැහැදිළි කිරීම යොමු කර ඇති ලිපියේ අදහස වැරදියට අර්ථකථනය කිරීමක් බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

 

Share This