ශ්‍රී ලංකා – ඇෆ්ගන් දෙවන එක්දින තරගය අද

ශ්‍රී ලංකා – ඇෆ්ගන් දෙවන එක්දින තරගය අද

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (11) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

තරගය පස්වරු 02.30ට ආරම්භ වීමට නියමිත අතර අද තරගය සදහා පළමු එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ම සහභාගි වනු ඇති බවයි වාර්තා වන්නේ.

දෙරට අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 42කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Share This