
ශ්රී ලංකාවේ මාලදිවයින් නව මහ කොමසාරිස් නාවික හමුදාපති හමුවෙයි
ශ්රී ලංකාවේ මාලදිවයින් නව මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් අද (10) නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා මහතා හමුවී තිබෙනවා.
ඒ නාවික හමුදා මූලස්ථානයේදී
එහිදී නාවික හමුදාපතිවරයා විසින් මහ කොමසාරිස්වරයා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ද්විපාර්ශ්වීය වශයන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද පිළිසඳරක් පවත්වා තිබෙන බව සඳහන්.