ශ්‍රී ලංකන් ගුවන් ගමන් 04ක් ප්‍රමාදයි (VIDEO)

ශ්‍රී ලංකන් ගුවන් ගමන් 04ක් ප්‍රමාදයි (VIDEO)

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 04ක් අද (25) උදෑසන සිට මේ දක්වා ප්‍රමාද වී තිබෙනවා.

කටුනායක ගුවන්තොටුපල සේවකයන් අද අලුයම 4.30 සිට ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් මෙම ප්‍රමාද වීම් සිදුවූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සාකච්ඡාවක් සඳහා බලධාරීන්ගෙන් ලද කැඳවීමකට අනුව පැය දෙකහමාරකට පසු ඔවුන් වෘත්තිය ක්‍රියාමාර්ගය නතර කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

 

Share This