HomeLocal Newsවිජේදාස රාජපක්ෂත් ජනපති සටනට (VIDEO)July 25, 2024 10:47 am 0තමා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව කියා සිටියා Share This