HomeLocal Newsවිජේදාසත් ඇප තැන්පත් කරයිAugust 1, 2024 10:12 am 0හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. එමෙන්ම ඊයේ (31) දිනය වන විට ඇප තැන්පත් කර ඇති මුළු අපේක්ෂකයින් ගණන 06ක් වනවා Share This