
වාහන ආනයනයට අගෝස්තු මාසයේදී අවසර
ලබන අගෝස්තු මාසයේදී වාහන ආනයනය සඳහා අවසර ලබාදෙන බව බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
ඒ අනුව මූලික අදියරේ දී ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනය සඳහා අවසරය ලබාදෙනයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.