වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට

කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඇතැම් වගන්ති සම්මත කිරීම සඳහා විශේෂ බහුතරයක් අවශ්‍ය බවත්, තවත් වගන්ති කිහිපයක් සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක්ද අවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.

 

Share This