වරකාවලින් වැඩක් ගන්න අපේ කෙනෙක්

වරකාවලින් වැඩක් ගන්න අපේ කෙනෙක්

වරකාවලින් රසවත් බීමක් නිෂ්පාදනය කරමින් ජාත්‍යන්තර වෙළඳපොල ජයගත් අපේ කාලයේ ව්‍යවසායකයෙක් ගැන තණමල්විල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

තණමල්විල ප්‍රදේශයේ කර්මාන්තශාලාව පවත්වාගෙන යමින් වෙල්ලස්සේ මිනිස්සුන්ට රැකියා උත්පාදනය කරන රංජන් හන්චපොල නම් වූ මොහු සුපිරි ව්‍යවසායකයෙක්.

වරකාවලින් වැඩ ගන්න ලෝක වෙළදපොලේ රජවරු ලෙස සැලකෙන්නේ තායිලන්තය සහ වියට්නාමයයි.

ඔහු මේ අභියෝග කරමින් සිටින්නේ ඒ දැවැන්ත රටවල් දෙකටයි.

ව්‍යවසායකත්වය මත තමයි රටක ආර්ථිකයේ ප්‍රසාරණය සහ දිශානතිය තීරණය වන්නේ.

මේ රංජන් හන්චපොලත් ඒ විදිහට තම කටයුතු කරන අගය කළයුතු දේශීය ව්‍යවසායකයෙක්.

Share This