ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ පළමු වාසිය ඕස්ට්‍රේලියාවට

ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ පළමු වාසිය ඕස්ට්‍රේලියාවට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය ඕස්ට්‍රේලියා කණ්ඩායමට හිමි වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

සත්කාරක ඉන්දියාව අතර තරගය පැවැත්වෙන්නේ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී යි.

Share This