ලාංකිකයෙකු අමානුෂික ලෙස ඝාතනය කර ගිනි තබලා – වීඩියෝවක් අන්තර්ජාලයේ

ලාංකිකයෙකු අමානුෂික ලෙස ඝාතනය කර ගිනි තබලා – වීඩියෝවක් අන්තර්ජාලයේ

ශ්‍රී ලාංකිකයෙකු අමානුෂික ලෙස ඝාතනය කර ඔහුගේ සිරුරට ගිනි තබා ඇති පුවතක් පකිස්තානයේ සියල්කොට් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පෞද්ගලික කර්මාන්ත ශාලාවක අපනයන කළමනාකරුවෙකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර නම් අයෙකු මෙලෙස ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මෙම බිහිසුණු සිද්ධියේ වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබෙනවා.

 

 

Share This