ලබන වසරට රුපියල් බිලියන 4,107ක ආදායම් ඇස්තමේන්තුවක්

ලබන වසරට රුපියල් බිලියන 4,107ක ආදායම් ඇස්තමේන්තුවක්

2024 අයවැය ඇස්තමේන්තුගත සාරාංශයට අනුව මුළු ආදායම රුපියල් බිලියන 4,107ක් වනවා.

එය 2023 සංශෝධිත ඇස්තමේන්තුවට අනුව දක්වා ඇත්තේ රුපියල් බිලියන 2,839 ක් ලෙසයි

එමෙන්ම ලබන වසරට අදාළ අයවැය ඇස්තමේන්තුවට අනුව බදු ආදායම රුපියල් බිලියන 3,820ක් බව සඳහන්.

මීට අමතරව මුළු වියදම් ලෙස 2024 වර්ෂයට රුපියල් බිලියන 6,978ක් ඇස්තමේන්තුගත කර තිබෙනවා

Share This