රුපියල් මිලියන 79කට අධික ‘වටිනාකමක් ඇති’  අයිස් මත්ද්‍රව්‍ය හසුවේ (PHOTOS)

රුපියල් මිලියන 79කට අධික ‘වටිනාකමක් ඇති’ අයිස් මත්ද්‍රව්‍ය හසුවේ (PHOTOS)

තලෙයිමන්නාම ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09ක් සහ ග්‍රෑම් 914ක පමණ තොගයක් සමඟ ඩීංගි යාත්‍රාවක් නාවික හමුදා බාරයට ගෙන තිබෙනවා.

ඒ සමග සැකකරුවන් 04ක් අත්අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍යවල දළ වටිනාකම රුපියල් මිලියන 79කට අධික බවයි වාර්තා වන්නේ.

Share This