රුපියල් මිලියන 145,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 145,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 22 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එහිදී රුපියල් මිලියන 145,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි වනු ඇති.

Share This