![රාජ්ය සේවකයින්ට අද පඩි ගෙවනවා -රාජ්ය ඇමති සියඹලාපිටිය රාජ්ය සේවකයින්ට අද පඩි ගෙවනවා -රාජ්ය ඇමති සියඹලාපිටිය](https://liveat8.lk/wp-content/uploads/2021/05/SALARY-1.jpg)
රාජ්ය සේවකයින්ට අද පඩි ගෙවනවා -රාජ්ය ඇමති සියඹලාපිටිය
අද (25) දිනයේ රාජ්ය සේවකයින්ට වැටුප් ගෙවීමට තීරණය කර ඇති බව රාජ්ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරනවා
ඒ අනුව විධායක සහ විධායක නොවන සියළු රාජ්ය සේවකයින්ට අද (25) වැටුප් ගෙවන බවයි ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ