මේ වනවිට කොවිඩ්- 19 එන්නත් ලබාගත් ගණන

මේ වනවිට කොවිඩ්- 19 එන්නත් ලබාගත් ගණන

කොවිඩ්- 19 එන්නත් ප්‍රතිශක්තීකරණ වැඩසටහන ඊයේ (20) දිනයේද සාර්ථක ලෙස ප්‍රදේශ කිහිපයකදී ක්‍රියාත්මක වුණා.

ඊයේ (20) දිනය දක්වා කොවිෂිල්ඩ් එන්නත ,සයිනොෆාම් එන්නත සහ ස්පුට්නික් V එන්නත් ලබා දුන් ප්‍රමාණය පහතින් දක්වා තිබෙන අයුරු දැක ගත හැකියි.

කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව මේ වනවිට 372,158 දෙනෙකුටත්,සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව 442,657කට සහ ස්පුට්නික් V එන්නතේ දෙවන මාත්‍රාව 14,301 දෙනෙකුටත් ලබා දී තිබෙනවා

Share This