මෙරට නිල සංචිත වත්කම්වල සිදුවූ වෙනස

මෙරට නිල සංචිත වත්කම්වල සිදුවූ වෙනස

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය සුළු වශයෙන් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව 2023 ජූලි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 3,765 සිට 2023 අගෝස්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 3,598ක් දක්වා නිල සංචිත වත්කම් ප්‍රමාණය 4.4%කින් අඩුවී ඇති බව සඳහන්.

චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම යටතේ සපයා ඇති අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක මූල්‍ය පහසුකමද ඊට ඇතුළත්.

Share This