

මහජන උපයෝගීතා කොමිසමට නව සාමාජිකයෙක්
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයෙකු ලෙස ඩග්ලස් නානායක්කාර මහතා පත් කර තිබෙනවා.
මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සමරසිංහ මහතා විසින් පෙබරවාරි 2 වනදා සිට ක්‍රියාත්මක වන පරිදී අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.
එම කොමිසමේ සාමාජිකයින් ලෙස කටයුතු කළ මොහාන් සමරසිංහ සහ උදේනි වික්‍රමසිංහ යන මහත්වරුන් පසුගියදා එම ධුරවලින් ඉල්ලා අස් වුණා.
.