![බිත්තරයටත් VAT බිත්තරයටත් VAT](https://liveatsrilanka.lk/wp-content/uploads/2024/07/Screenshot-2024-07-07-111451.jpg)
බිත්තරයටත් VAT
ලබන වසරේ ජනවාරියේ සිට බිත්තර සඳහා 15%ක වැට් බද්දක් එකතු කිරීමට නියමිත බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් එච්.එම්.ඩී.ආර්.අලහකෝන් මහතා පවසනවා.
ඒ අනුව බිත්තර මිල තවදුරටත් ඉහළ යන අතර බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පාරිභෝගික අධිකාරිය විසින් නියම කළද, එම මිල ගණන්වලට බිත්තර අලෙවි කළ නොහැකි බවයි ඔහු සඳහන් කළේ.