බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාව පිරිසක් රඳවා ගනී

බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාව පිරිසක් රඳවා ගනී

බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාව අමාත්‍යාංශ පරිශ්‍රයට පැමිණි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් පිරිසක් රඳවාගෙන සිටින බව වාර්තා වනවා

සිපෙට්කෝ පිරවුම්හල් පෞද්ගලික අංශයට පවරාදීමට එරෙහිව විරෝධය දැක්වීමට පැමිණි පිරිසක් විසින් මෙලෙස රඳවාගෙන සිටින බවයි පැවසෙන්නේ

Share This