බන්ධනාගාරගතව සිටින පිරිස්වලින් 65%ක් මත්ද්‍රව්‍ය චෝදනා ලැබූවන්

බන්ධනාගාරගතව සිටින පිරිස්වලින් 65%ක් මත්ද්‍රව්‍ය චෝදනා ලැබූවන්

බන්ධනාගාරගතව සිටින පිරිස්වලින් සියයට 65ක ප්‍රතිශතයක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට චෝදනා ලැබූවන් බව බන්ධනාගාර කොමසාරිස් ජගත් චන්දන වීරසිංහ මහතා පවසනවා.

එමෙන්ම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් දරුවන් 1000ත් 1500ත් අතර පිරිසක් බන්ධනාගාරගතව සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This