පාසල් නිවාඩු දින ප්‍රකාශයට පත් කරයි

පාසල් නිවාඩු දින ප්‍රකාශයට පත් කරයි

2023 පළමු පාසල් වාරයේ 01 වැනි අදියරේ පාසල් නිවාඩුව අප්‍රේල් 05 සිට 16 දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

කෙසේ වෙතත් පාසල්වල පළමු වාරය ලබන 27 වනදා ආරම්භ වීමට නියමිතයි

මේ අතර 2022 සාමාන්‍ය පෙළ විභාගය සඳහා මැයි මස 13 සිට 24 දක්වා යළි පාසල් නිවාඩුව ලබා දෙන බවත් එම අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අදාළ නිවේදනය පහතින්

Share This