පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහි පෙත්සම අද විභාගයට
අත්තනෝමතික ලෙස හා ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම අද (29) ආරම්භ වනවා.
ඒ අනුව අද පෙරවරුවේ සිට දින 05ක් එම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නා බවයි සඳහන් වන්නේ.