
පළමු ටෙස්ට් තරගයේ ජය නවසීලන්තයට
ශ්රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 2කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
නවසීලන්තයට ජයග්රහණය සඳහා දෙවන ඉනිමේ දී ලකුණු 285ක් ලබාගත යුතුව තිබූ අතර ඔවුන් කඩුලු 8ක් පමණක් දැවී ජයග්රාහී ඉලක්කය සපුරා ගත්තා.
ලකුණු පුවරුව පහතින් දැක්වෙනවා.