HomeSports Newsපළමුව පන්දුවට පහරදෙන ශ්රී ලංකාවAugust 2, 2024 2:13 pm 0සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ශ්රී ලංකා නායක චරිත අසලංක තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි. Share This