fbpx
නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කළ 250 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කළ 250 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට

ගත වූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් පමණක් පුද්ගලයින් 53 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

ඒ අනුව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 265ක්.

එමෙන්ම මෙහිදී වාහන 48ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන්කළා.

Share This