HomeLocal Newsනන්දා මාලනී ජන අරගලයට එක්වූ මොහොත (PHOTOS )April 12, 2022 11:45 am 0ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය ගාලු මුවදොර විරෝධතාකරුවන් අතරට එක්ව සිටින ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය පස්සේ සංසරණය වෙමින් තිබෙනවා. එම ඡායාරූප පහතින් නැරඹිය හැකියි. Share This