

දෛනික කොරෝනා ආසාදිතයන් 200ට ආසන්නයි
දෛනිකව මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 200ට ආසන්න වී තිබෙනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ගතවූ පැය 24තුළ කොරෝනා ආසාදිතයන් 181ක් දෙනෙකු වාර්තා වී ඇති බවයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ හය ලක්ෂ 66,413ක් ලෙසටයි.