HomeLocal Newsදේවගැති ජෙරොම් යළි දිවයිනටNovember 29, 2023 12:06 pm 0දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. අධිකරණ නියෝගයට අනුව ඔහු පැය 48ක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ. Share This